House For Sale
Administrator  •  Aug 22, 2026, 09:34 AM  •  Matale
Price Rs. 28,000,000
Location Matale
Views 1
Contact 0751227606
Listing Type For Sale
Bedrooms 3
Bathrooms 2
Land Area 60 Purch
Built Area 1200
Number of Floors 0
Furnished Yes
Parking Yes
Deed Type Grant
House Age 2
Ad Date Aug 22, 2026, 09:34 AM
Expires Sep 6, 2026, 09:34 AM

More Details

වෙල් යායකට මායිම්ව, පර්චස් 60ක විශාල ඉඩමක් එක්ක නිදහසේ ජීවත් වෙන්න පනාගොඩින් ලස්සනම ලස්සන නිවසක් විකිණීමට! 🌿🏡
කොළඹට කිට්ටුවෙන්, නගරයේ කලබලයෙන් මිදිලා, හිතට මාරම සහනයක් දැනෙන නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න හොයන කෙනෙක්ට මේක සැබෑ වුණු හීනයක්!
මේ හරියේ දැනට පර්චස් එකක් ලක්ෂ 5.50කටත් වඩා වැඩි ගානකට යන්නේ. ඒත් පර්චස් 60ක ලොකු ඉඩමයි මේ ලස්සන ගෙදරයි දෙකම ලක්ෂ 280කට ලැබෙන එක මාරම Value for Money Deal එකක්!
📍 Location Highlights:
• පනාගොඩ, වැලිපිල්ලෑව
• වෙල් යායකට මායිම් වූ මනරම් ස්වාභාවික වටපිටාව
• හයිලෙවල් පාරට/පනාගොඩ/ගොඩගම/අතුරුගිරිය/කඩුවෙල ,ප්‍රධාන නගර වලට පහසුවෙන් ළඟාවිය හැක.
🏠 House Details:
• පර්චස් 60ක ඉතාමත් විශාල ඉඩම (පොල් ගස් 25ක් පමණ ඇත. ලස්සන Garden එකක් සහිතයි)
• කාමර 03යි
• Bathrooms 02යි
• Kitchen (Dry kitchen and wet kitchen)
• Dining Area සහ සාලය
⚠️ විශේෂ සටහන: තැරැව්කරුවන් / බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ. (Strictly No Brokers)
💰 මිල: රු. මිලියන 28යි (ලක්ෂ 280යි) - ගණන් හිලව් කතා කරගන්න පුළුවන්.
🏡 Sewana Lanka Properties
📞 Call / WhatsApp: 075 122 7606
💬 කොළඹට කිට්ටුවෙන් වෙල් යායක සිරිය විඳින්න, නිදහස් පරිසරයක ගෙයක් හොයන යාලුවෙක්ට මේ Post එක Share කරන්න! 👇

Seller

Administrator
0751227606
Call Seller
Posted 2h ago
⚠️ Safety Warning
Do not make any payment before inspecting the item in person. All transactions are at your own risk. Always verify the seller and item before making any payment.
⚠️ ආරක්ෂණ අනතුරු ඇඟවීම
භාණ්ඩය පෞද්ගලිකව පරීක්ෂා කිරීමට පෙර කිසිදු ගෙවීමක් සිදු නොකරන්න. සියලුම ගනුදෙනු ඔබේම අවදානම මත සිදු කෙරේ. ගෙවීමක් කිරීමට පෙර සැමවිටම විකුණුම්කරු සහ භාණ්ඩය තහවුරු කර ගන්න.
⚠️ பாதுகாப்பு எச்சரிக்கை
பொருளை நேரில் பார்வையிடுவதற்கு முன் எந்தவொரு கட்டணத்தையும் செலுத்த வேண்டாம். அனைத்து பரிவர்த்தனைகளும் உங்கள் சொந்த ஆபத்தில் உள்ளன. கட்டணம் செலுத்துவதற்கு முன் எப்போதும் விற்பனையாளரையும் பொருளையும் சரிபார்க்கவும்.